11/7/12

How to Update Facebook Status via NASA Satellite


FB එකේ සෙල්ලම් දාන අයට මෙන්න නියම සුකුරුත්තමක්. මේ ගොල්ලෝ ලඟ නාසා විතරක් නෙමේ තව එක-එක විදිහේ Devices ගනණාවක් තියෙනවා. ඒ විතරක් නෙමේ තමන්ට උවමනා නම් තමන්ටම අවේනික විදිහෙ Device එකක් වුනත් නිර්මාණය කරගන්න පුළුවන්... ඔන්න පල්ළෙහා තියෙනව සයිට්එකේ ලිපිනය. ගිහිල්ලා පීරලා බලන්න...

http://www.funnyfacebook.org